මට පසුගිය දිනක මගේ Face Book සහෘදයෙකු වන දිනේෂ් ජයරුවන් දුර කථන ඇමතීමක් දී මගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදාගන්නා පත්‍රිකා ඇත්නම්, ඒවා ඔහුට ලැබුනොත්, ඔහුගේ මිතුරන් සහ නෑදෑයින් අතරේ බෙදා…
නොදැනුවත් අයට, අපේ තාත්තා සැමදා දෙශපාලනික වු මාහට වසර 36ක් වෙනතෙක් දෙශපාලනය ගැන වදනක් කථා නොකල අපේ තාත්තා. අද සෘජු දේශපාලනයට අවතීරණය වී ඇත. අදටත් අප අතර ගැඹුරු දේශපාලනික සාකච්ඡාවක්…
මා පසුගිය දිනක මගේ හිතවතෙකු සමග හොරණ ප්‍රධාන පෙලේ ව්‍යාපාරික මහත්මයෙකු මුණගැසුණා. අප ඇත්තටම ගියේ ඔහු සමග සාකච්ඡා කර අපට ඡන්දය ලබා දෙන සේ ඉල්ලා සිටීමට. ඔහු ඉතාම සුහදව අප…
“Man perfected, is the best of animals, but when separated from law and justice, he is the worst of all; full of lust and gluttony.” Thus, those people who have…
මගේ පීතෘ දින තෑග්ග, මගේ වැඩිමහල් පුතාගේ facebook ගිනුමේ පල කර ඇති සටහන. මා කෙරෙහි විශ්වාස තැබූ ඔබට කියවීමට නිහතාමානී ආඩම්භරයෙන් පල කරමි. ගුණ වැනුමට වඩා එය දේශපාලන යනු කුමක්…
ඔබට ඔබේ පියා ගැන සිතන්නට දිනක් ඉතිරි කරමින් අද මම මෙය පලකරමි. මෙම අතීත ආවර්ජනය ඉතා ප්‍රබල මානව හැගීමක් බව අද මට පසක් වින. මගේ පියා මාටින් අබේසිංහ. ඔහු ඉපදී…
Recent Comments