“Man perfected, is the best of animals, but when separated from law and justice, he is the worst of all; full of lust and gluttony.”

Thus, those people who have laws, aiming at instilling justice, equality and dignity for both sexes can be called “civilized”

Aristotle (384-322 B.C.E.) in Book one of Politics
(1984,vol.: 1988)
Bio-cosmology- Neo-Aristotelism Vol. 4, No. 4,Autumn 2014, 374

පරිපුර්ණ මිනිසා, සතුන් අතර උසස්ම සත්වයාය. නමුත් නීතිය සහ සාධාරණත්වය නොසලකන විට සතුන් අතර රාගයෙන් සහ කෑදරකමින් පිරුණු නරකම සත්වයාද මිනිසාය.

මේ අනුව ශිෂ්ඨසම්පන්න සමාජයක් ලෙස සැලකිය හැක්කේ නීතියට අවනත, පිරිමින්ට සහ කාන්තාවන්ට එකලෙස සලකන සාධාරණත්වය, සමානාත්මතාවය (එකිනෙකාට දක්වන සැලකිල්ල, අයිතිවාසිකම්, අවස්ථා) සලසන සහ ඔවුන්ගේ අභිමානය රකින සමාජයකි.

එහෙත් ඇරිස්ටෝටල් ජීවත්වුණු කාලයට සහශ්‍ර 2 කට පසුවත් අප ජිවත්වන සමාජය, ශිෂ්ඨාචාර සමාජයක් ලෙස සැලකිය හැකිද?

අප සිටින්නේ එවැනි තත්වයකට කෙතරම් ඈතින්ද ?

වෛද්‍ය නිහාල් අබේසිංහ,

ජාතික ජනබලවේගය කළුතර දිස්ත්‍රික්කය

Leave a Reply